2023 දෙසැම්‍බර් 11, ප.ව. 6:21
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මගින් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පිරිනැමූ ඉහළම සම්මානය වන ICC Hall of fame විශිෂ්ටයන්ගේ සම්මානය හිමි කරගත් අරවින්ද සිල්වා මහතා වෙනුවෙන් සිය පාසල වන ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් උපහාර පිරිනැමුවා.
මෙම අවස්ථාව සිහිපත් කරමින් මෙහිදී විශේෂ සමරු මුද්දරයක්ද නිකුත් කරනු ලැබුවා.
රාජ්‍ය අමාත්‍යය ශාන්ත බණ්ඩාර මහතා විසින් එම සමරු මුද්දරය සහ සමරු කවරය අරවින්ද සිල්වා මහතා වෙත පිරිනමනු ලැබුවා.
අමාත්‍ය ටිරාන් අලස්,රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර,විදුහල්පති සම්පත් වේරගොඩ, අරවින්ද ද සිල්වාගේ මෑණියන් රාණි ද සිල්වා සහ ආදි ශිෂ්‍ය සංගමය නිලධාරීන්,ගුරු ගුරුබවතුන් විදුහල් සිසුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.
2025 ජනවාරි 22, පෙ.ව. 11:25
2025 ජනවාරි 21, පෙ.ව. 10:44
2025 ජනවාරි 20, පෙ.ව. 7:47
2025 ජනවාරි 19, පෙ.ව. 7:23
2025 ජනවාරි 15, ප.ව. 9:29