2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:13
ශ්‍රී ලංකාවේ ශානුක කොස්තා මෙවර ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ මීටර 400 බාලක ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේය.
ඒ, තත්පර 47. 72කින් තරගය අවසන් කරමින්ය.

මේ අතර බාලක හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම චතුර දුලංජන දිනා ගත්තේය.
චතුර මීටර් 62.51ක දස්කමක් දැක්විය.

2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25