2024 පෙබරවාරි 18, ප.ව. 7:40
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශුරතාව CR & FC කණ්ඩායම ජයග්‍රහණය කළා.
ප්‍රභල මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 33ට 25ක් ලෙස පරජය කරමින්.
CR & FC කණ්ඩායම අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශුරතාව දිනාගන්නා ගත්තේ වසර 26කට පසුවයි.
අවසන් වරට CR & FC කණ්ඩායම 1998 වසරේදී අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව දිනාගෙන තිබුණා.

2026 මාර්තු 21, පෙ.ව. 12:09
2026 මාර්තු 18, ප.ව. 9:09
2026 මාර්තු 18, ප.ව. 9:05
2026 මාර්තු 17, පෙ.ව. 12:47
2026 මාර්තු 15, පෙ.ව. 8:34