2025 සැප්‍තැම්‍බර් 15, ප.ව. 4:54
2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා හොංකොං කණ්ඩායම අතර තරගය අද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව හා හොංකොං කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 8ට ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ පළමු තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6කින් පරාජය කළා.
තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම
1.පැතුම් නිස්සංක
2.කුසල් මෙන්ඩිස්
3.කමිල් මිශාර
4.කුසල් ජනිත් පෙරේරා
5.දසුන් ශානක
6.කමිඳු මෙන්ඩිස්
7.චරිත් අසලංක
8.වනිඳු හසරංග
9.දුනිත් වෙල්ලාලගේ
10.දුෂ්මන්ත චමීර
11.නුවන් තුෂාර
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:05
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55