2026 මැයි 12, පෙ.ව. 12:31
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර පැවැති 20 වැනි රන් මහා සටන ජය පරාජයෙන් තොරව අවසන් විය.
SSC පිටියේදී පැවැතුණු තරගයේ DS.සේනානායක කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 344ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහානාම විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 387ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවනවා.
ලකුණු 43ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වෙද්දී කඩුල්ලක් දැවී ලකුණු 54ක් ලබා සිටියා.

2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49