hit counter

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් 23, පෙ.ව. 7:39



ඉන්දියා ප්‍රිමියර් ලීග් T 20 තරගාවලියේ දිල්ලි කැපිටල්ස් හා තරගයෙන් ලකුණු 47ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් සමත් විය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 242ක් ලබා ගත්හ.

අභිෂේක් ශර්මා පන්දු 68කින් නොදැවී ලකුණු 135යි 

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 195ක් පමණි.

එෂාන් මාලිංග ලකුණු 32කට කඩුලු 4යි 

එෂාන් මාලිංග 2026 IPL තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවෙයි.

ඒ තරග 7කට සහභාගි වී කඩුලු 12ක් දවා ගෙනයි.