2026 මාර්තු 17, පෙ.ව. 12:47
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රම ICCයේ පෙබරවාරි මාසයේ ක්‍රීඩිකාවට නිර්දේශ වී තිබෙයි.
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැතුණු එක්දින 3දී ලකුණු 171ක් ලබා ගන්නට සමත් විය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, කොදෙව් කාන්තා එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගත්තේය.
මෙම සම්මානය සඳහා පාකිස්ථානයේ ෆාතිමා සනා සහ ඉන්දියාවේ අරුන්දතී රෙඩ්ඩි ද නිර්දේශ වී තිබෙනවා.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 6:41
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 10:55
2026 සැප්තැම්බර් 05, ප.ව. 9:12
2026 සැප්තැම්බර් 04, ප.ව. 11:55
2026 සැප්තැම්බර් 04, ප.ව. 11:49