2026 අගෝස්‍තු 10, ප.ව. 9:05
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා හර්ෂිතා සමරවික්‍රම ICCයේ ජූලි මාසයේ ක්‍රීඩිකාව සඳහා නිර්දේශ වී තිබෙනවා.
ඒ හර්ෂිතා නිමා වූ පාකිස්ථාන එක්දින සහ T 20 තරගාවලියේදී දැක් වූ දස්කම් හේතුවෙන්.
හර්ෂිතාට අමතරව කොදෙව් ක්‍රීඩිකා හෙලි මැතිව් සහ එංගලන්තයේ Nat Sciver – Brunt ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 15, ප.ව. 8:39
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:24
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:11
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 3:36
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 10:08