2024 අප්‍රේල් 09, ප.ව. 10:05
පාදයේ විලුඹේ ආබාධයකට ලක් වූ වනිඳු හසරංගට මෙවර IPL තරගාවලිය අහිමිව ගියේය.
ඒ අනුව වනිඳු හසරංග වෙනුවට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් කැඳවා තිබේ.
ඒ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකටය.
විජයකාන්ත් වියස්කාන්ත් IPL තරගාවලියකට එක්වන පළමු අවස්ථාව ද මෙයයි.
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 3:23
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 2:20
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 6:01
2025 ඔක්‍තෝබර් 09, ප.ව. 11:35
2025 ඔක්‍තෝබර් 08, ප.ව. 11:14