hit counter

2026 ජූනි මස 27 වන සෙනසුරාදා

2026 මැයි 12, පෙ.ව. 12:27



2026 පාපන්දු ලෝක කුසලානයට ඉරාන කණ්ඩායම සහභාගි වන නව එරට පාපන්දු සම්මේලනය විසින් තහවුරු කළේය.

මැදපෙරදිග යුද්ධය නිසා ඉරානය ලෝක කුසලාන පාපන්දු තරගාවලියට එක්වීම සම්බන්ධයෙන් ගැටලු මතු වුණා.

අමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාවේදී පාපන්දු ලෝක කුසලානය ජුනි මස 11 වනදා සිට ආරම්භවීමට නියමිතව තිබේ.

ඉරානය මීට පෙර තමන් සහභාගි වන තරග අමෙරිකාවේදී නොපවත්වන ලෙස ද FIFA ඉල්ලීමක් ද සිදු කර තිබුණා.