2026 මැයි 12, පෙ.ව. 12:24
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින සහ T 20 නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කිරීමට නියමිතව තිබේ.
ඒ එක්දින නායක චරිත් අසලංක සහ T 20 නායක දසුන් ශානක ඉවත් කරමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිට කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා එක්දින සහ T 20 නායකයා ලෙස කටයුතු කිරීමට සූදානමින් පසුවෙයි.
ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා තවදුරටත් කටයුතු කිරීමට නියමිතය.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49