2023 නොවැම්‍බර් 12, ප.ව. 5:56
මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූයේ ශ්‍රී ලංකාවේ සිටින කුසලතා පිරි දක්ෂතම 11දෙනා බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන සඳහන් කරයි.
පසුගිය මාස දාසයක කාලය තුළ ඔවුන් ඉදිරියට පැමිණි ආකාරය දැකිය හැකි බව ද හෙතෙම පැවසුවා.
අද (12) කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.
ලෝක කුසලාන තරගාවලිය අතරතුර අවාසනාවන්ත ලෙස ක්‍රීඩකයන් වැඩිපුර පිරිසක් ආබාධයට ලක්වීම තරගාවලියට දැඩි ලෙස බලපෑ බව ද ඔහු පැවසුවා.
කෙසේ වෙතත් ක්‍රීඩකයන් උපරිම කැපවීමෙන් පුහුණුවීම් කටයුතුවල යෙදී තරගාවලියට මුහුණ දුන් බවත් ඔහු එහිදී සදහන් කර සිටියා.
“මේ තමයි ලංකාවේ ඉන්න හොඳම 11. හැබැයි ඒ 11 ලෝකේ හොඳ ක්‍රීඩකයින් නෙවෙයි. ෆෑන්ස්ලා වුණත් බලාපොරොත්තු තියා ගද්දි යථාර්ථවාදී වෙන්න ඕනා. මම හිතුවෙත් හයට හතට එයි කියලා.”
2025 ජනවාරි 25, පෙ.ව. 12:39
2025 ජනවාරි 25, පෙ.ව. 12:34
2025 ජනවාරි 25, පෙ.ව. 12:28
2025 ජනවාරි 25, පෙ.ව. 12:24
2025 ජනවාරි 24, ප.ව. 1:38
25-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25