2025 ජනවාරි 21, පෙ.ව. 10:44
මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග, ඔහු විසින් රචිත ‘විසිඑකේ මන්තරේ’ ද කිලර් කෘතිය
කොළඹදී එළිදැක්වීය.
කෘතිය එළිදැක්වීමේ අවස්ථාව සඳහා සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, සහ චමින්ද වාස්,චම්පක රාමනායක , අනුෂ සමරනායක ඇතුළු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ කිහිපදෙනෙක්ම සහභාගී වී සිටියහ.
උත්සවය සඳහා පැමිණ සිටි පිරිස අමතමින් අදහස් දැක්වූ මාලිංග පැවසුවේ, “මේ පොත පන්දු යවන්නන්ට විතරක් නෙවෙයි, එය පිතිකරුවන් සඳහා ද සුදුසුය යන්නයි.
2025 දෙසැම්‍බර් 17, ප.ව. 11:48
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 11:09
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 11:17
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 8:28
2025 දෙසැම්‍බර් 15, ප.ව. 12:11