2026 ජූලි 29, ප.ව. 5:38
පාකිස්ථානය සමග පැවැති තරග තුනකින් යුත් එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථානය සියලු දෙනා දැවී ලකුණු 187ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ පන්දුවාර 37.2කදී කඩුලු 2ක් දැවී ලකුණු 191ක් ලබා තරගය ජය ගත්තා.

හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 71ක් ද, නායිකා චමරි අතපත්තු ලකුණු 52ක් හා හසිනි පෙරේරා නොදැවී ලකුණු 50ක් ද ලබා ගන්නට සමත් වුණා.
තුන්වැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 8කින් ජය ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, එක්දින තරගාවලියක් ජය ගත්තේය.
2026 අගෝස්‍තු 10, ප.ව. 9:05
2026 අගෝස්‍තු 09, පෙ.ව. 11:26
2026 අගෝස්‍තු 08, ප.ව. 1:32
2026 අගෝස්‍තු 06, ප.ව. 1:36
2026 අගෝස්‍තු 05, ප.ව. 2:15