2025 දෙසැම්‍බර් 02, ප.ව. 8:49
T 20 ලෝක කුසලානයට පෙර පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සමග තරග 3කින් යුත් T20 තරගාවලියට එක්වීමේ අරමුණින් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
මෙම තරග 3 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
පළමු තරගය ජනවාරි මස 7, දෙවන තරග ජනවාරි මස 9 හා තුන්වැනි T 20 තරගය ජනවාරි මස 11 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
2026 T20 ලෝක කුසලානයේ පාකිස්ථානය සහභාගි වන සියලු තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා.

2026 ජූලි 26, පෙ.ව. 10:17
2026 ජූලි 25, ප.ව. 10:40
2026 ජූලි 24, ප.ව. 7:48
2026 ජූලි 22, පෙ.ව. 8:24
2026 ජූලි 20, පෙ.ව. 4:21