2026 ජූලි 30, පෙ.ව. 11:03
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පැරා කවපෙත්ත විසි කිරීමේ ඉසව්වේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම දිනා දෙන්නට පාලිත බණ්ඩාර සමත් වෙයි.
පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස පාලිත 46.84Mක් වාර්තා කරයි.
මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව දිනා ගත් පළමු පදක්කම මෙයයි.

2026 අගෝස්‍තු 10, ප.ව. 9:05
2026 අගෝස්‍තු 09, පෙ.ව. 11:26
2026 අගෝස්‍තු 08, ප.ව. 1:32
2026 අගෝස්‍තු 06, ප.ව. 1:36
2026 අගෝස්‍තු 05, ප.ව. 2:15