hit counter

2026 මැයි මස 27 වන බදාදා

2026 මැයි 27, ප.ව. 10:30



2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට RCB කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේය.

ඒ පළමු Playoff තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 92කින් පරාජය කරමින්‍ ය.

RCB කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 254ක් රැස්කර ගත්තේය.

රාජාත් පටිදාර් පන්දු 33කින් ලකුණු 93යි.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 19.3කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 162ක් පමණි.

RCB කණ්ඩායම පසුගිය වර IPL ශූරතාව දිනා ගන්නට ද සමත්ව තිබේ.