2026 මාර්තු 15, පෙ.ව. 8:34
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 147 වන නිල් මහා සටන ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවිය.
ශාන්ත තෝමස් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 302ක් රැස්කළේය.

කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 261ක් රැස්කරමින් ඉනිම අත් හිටුවන්නට තීරණය කළා.
තරගය ජය පරාජයෙන් තොරව නිමාවන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශාන්ත තෝමස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 176ක් ලබා සිටියේය.
ජේඩන් අමරවීර නොදැවී ලකුණු 100ක් ලබා ගෙන සිටියා.
2026 ජූලි 09, පෙ.ව. 12:32
2026 ජූලි 07, පෙ.ව. 10:09
2026 ජූලි 05, ප.ව. 10:15
2026 ජූලි 05, ප.ව. 8:04
2026 ජූලි 04, ප.ව. 10:24