2026 ජූලි 30, ප.ව. 11:33
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ අවසන් තරගයය සුදුසුකම් ලබා ගන්නට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.
ඒ සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී පළමු ස්ථානය දිනාගනිමින්.
රුමේෂ් 82.84M දස්කමක් දක්වීමට සමත් වුණා.
රුමේෂ් තරග හෙට අලුයම 12.45 හෙල්ල විසි කිරීමේ අවසන් මහා තරගයට එක්වීමට නියමිතයි.

2026 සැප්තැම්බර් 28, ප.ව. 8:18
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:49
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:44
2026 සැප්තැම්බර් 27, ප.ව. 12:59
2026 සැප්තැම්බර් 25, ප.ව. 7:11