2025 නොවැම්‍බර් 16, පෙ.ව. 10:56
ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර 3වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර අවසන් එක්දින තරගය අද සවස 3.00ට ආරම්භ වෙයි.
පළමු එක්දින තරගයෙන් ලකුණු 6ක පරාජයක් ද දෙවන එක්දින තරගයෙන් කඩුලු 8ක පරාජයක් ද ලද ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පෙරම තරගාවලිය තරග 2-0ක් ලෙස පරාජය වී අවසන් වෙයි.
අද තරගයට ලහිරු උදාර,පවන් රත්නායක, ජෙෆ්රි වැන්ඩර්සේ හා එෂාන් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට ඉඩක් ද පවති.
2026 අගෝස්‍තු 09, පෙ.ව. 11:26
2026 අගෝස්‍තු 08, ප.ව. 1:32
2026 අගෝස්‍තු 06, ප.ව. 1:36
2026 අගෝස්‍තු 05, ප.ව. 2:15
2026 අගෝස්‍තු 04, පෙ.ව. 8:21