2026 ජනවාරි 27, ප.ව. 2:02
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව එක් වූ සුපිරි 6 තරග වටයේ පළමු තරගය නැමීබියාවේදී පැවැත්වුණා.
ඒ ඇෆ්ගනිස්ථාන වයස 19න් පහළ කණ්ඩායමට එරෙහිවයි.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන වයස 19න් පහළ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 193ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 194ක් ලබා තරගය ජය ගත්තේය.
සෙනුජ වැකුනගොඩ ලකුණු 43ක් රැස් කළා.
2026 ජූලි 09, ප.ව. 9:07
2026 ජූලි 09, පෙ.ව. 12:32
2026 ජූලි 07, පෙ.ව. 10:09
2026 ජූලි 05, ප.ව. 10:15
2026 ජූලි 05, ප.ව. 8:04