2026 ජනවාරි 22, පෙ.ව. 7:53
සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා අතර තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය අද කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරයට එක්දින තරග 3ක් හා T 20 තරග 3 ක් ඇතුළත් වෙයි.
මෙම තරගාවලියෙන් දුෂ්මන්ත චමීර විවේක ගන්වා තිබෙන අතර වනිඳු හසරංගට ද අද විවේකය හිමිවීමට ඉඩ තිබේ.

අද තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49