2026 මැයි 04, පෙ.ව. 9:12
නවසීලන්ත 85kg බර පන්තියේ රග්බි කණ්ඩායම හා දෙවන රග්බි තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය.
ඒ ලකුණු 25ට 10ක් ලෙසටය.



කණ්ඩායම් දෙක අතර පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමත් සමග නවසීලන්ත 85kg කණ්ඩායම තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගත්තේය.
දෙවැනි රග්බි තරගය විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසකගේ සහභාගිත්වයෙන් මහනුවර නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49