2026 ජනවාරි 07, පෙ.ව. 7:57
සංචාරක පාකිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් T 20 තරගාවලියේ පළමු තරගය අද රාත්‍රි 7ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
තරගාවලියට සහභාගි වන 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඊට ධනංජය ද සිල්වා, චරිත් අසලංක , මතීෂ පතිරණ හා ට්‍රැවින් මැතිව් කැඳවා තිබේ.
ශ්‍රී ලංකා T 20 සංචිතය පහත දැක්වෙයි.

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර තරගාවලියෙන් ලබන ආදායම දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රජයේ Rebuilding Sri lanka අරමුදල ලබාදීමට ද නියමිතය.


2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49