2025 අප්‍රේල් 26, ප.ව. 7:53
UAEහිදී ක්‍රියාත්මක වූ ඇෆ්ගනිස්ථාන , අයර්ලන්ත හා ශ්‍රී ලංකා A කණ්ඩායම තරග වැදුණු තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකා A කණ්ඩායම දිනා ගත්තේය.
ශ්‍රී ලංකා A කණ්ඩායම හමුවේ අවසන් තරගයේදී අයර්ලන්ත A කණ්ඩායම කඩුලු 5කින් පරාජය විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත A කණ්ඩායම පන්දුවාර 47.3කදී ලකුණු 200ක් රැස්කර ගන්නට සමත් වුණා.

ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 34.3කදී කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා තරගය ජය ගත්තා.

ශ්‍රී ලංකා A කණ්ඩායම කිසිදු තරගයක් පරාජය නොවී තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47