2023 දෙසැම්‍බර් 11, ප.ව. 9:21
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පස් දෙනෙක් නම් කරන්නට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගත්තාය.
ඒ අනුව උපුල් තරංග සභාපති ධූරය දරණ මෙම තේරීම් කමිටුව ඇතුළත් සෙසු සමාජිකයින් ලෙස තරංග පරණවිතාන ,ඩිල්රුවන් පෙරේරා ,අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම් නම් කර තිබෙනවා.
ජාතික ක්‍රීඩා සභාව විසින් 7 දෙනෙකු සදහා සිය අනුමැතිය ලබා දුන් අතර ඒ අනුව ඉන් 5 දෙනෙක් ක්‍රීඩා අමාත්‍යවරයා නම් කලාය.
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:07
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 16, ප.ව. 11:56
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 3:23
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 2:20