2025 මාර්තු 21, පෙ.ව. 1:53
සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයකදී ගෝල 2-1ක් ලෙස ලාඕසය පරාජය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් විය.
ඒ ලාඕසයේදී පැවැති ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයේදීය.
මෙම තරගයේ ප්‍රථම අර්ධ අවසන් වන විට ද ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.
ලාඕසය ශ්‍රී ලංකාව හමුවේ වසර 22කට පසුව පාපන්දු තරගයක් පරාජය විය.
2025 ජූනි 14, ප.ව. 11:29
2025 ජූනි 13, ප.ව. 11:30
2025 ජූනි 12, ප.ව. 11:30
2025 ජූනි 11, පෙ.ව. 12:17
2025 ජූනි 09, පෙ.ව. 10:50