2024 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:52
2027 ආසියානු කුසලාන පාපන්දු තරගයට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය අද පස්වරු 3.30ට කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා – කාම්බෝජ ක්‍රීඩකයින් පුහුණුවීම්වල නිරතව සිටියේ මෙලෙසය.


2025 දෙසැම්‍බර් 26, ප.ව. 1:08
2025 දෙසැම්‍බර් 26, ප.ව. 1:05
2025 දෙසැම්‍බර් 24, පෙ.ව. 12:34
2025 දෙසැම්‍බර් 22, ප.ව. 12:13
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 11:52