hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජනවාරි 31, ප.ව. 11:30



ඇෆ්ගනිස්ථානය සමඟ සිකුරාදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගයට සහභාගීවන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද ප්‍රකාශයට පත් කළා.

16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වය ධනංජය ද සිල්වාට හිමිව තිබේ.

උපනායකයා ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස්.

මෙම සංචිතයට නවකයින් ලෙස ලහිරු උදාර,මිලාන් රත්නායක සහ චාමික ගුණසේකර කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය පහත දැක්වෙයි.

Example Image