2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැති තරගයෙන් සුපිරි ජයක් තර්ස්ටන් රග්බි කණ්ඩායම අත් කර ගත්තේය.
තරගය තර්ස්ටන් රග්බි කණ්ඩායම ජය ගත්තේ ලකුණු 27ට 24ක් ලෙසටයි.
කලකට පසු තර්ස්ටන් කණ්ඩායම සාන්ත තෝමස් කණ්ඩායම පරාජය කිරීමත් කැපී පෙනෙයි.
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52
2026 අප්‍රේල් 23, පෙ.ව. 7:39
2026 අප්‍රේල් 22, ප.ව. 9:58
2026 අප්‍රේල් 20, ප.ව. 8:02