hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 20, ප.ව. 5:48



මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව සුමේධ රණසිංහ නියෝජනය කළා.

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ අංක එකේ හෙල්ල විසිකිරිමේ ක්‍රීඩකයා වී සිටි සුමේධ රණසිංහ Asin Mirror සහෝදර ක්‍රීඩා නාලිකාව වන Sri Lanka Sports නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවට එක්වුණා.

එහිදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන කටුක අත්දැකීම සහ සිය අනාගත බලාපොරොත්තු ගැන ද හෙළිකළා.

සුමේධ රණසිංහ සහභාගි වූ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව නැරඹීමට පිවිසෙන්න.