2025 නොවැම්‍බර් 30, පෙ.ව. 11:35
ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කින් පරාජය කර තුන්කොන් T 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය.
පාකිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 19.1කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 114ක් පමණි.

කමිල් මිශාර ලකුණු 59ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 14ක් හා පැතුම් නිස්සංක ලකුණු 11ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාවෙන් හිමි වූ ලකුණු 115ක පහසු ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී පසුකර යෑමට පාකිස්ථානය සමත් වුණා.
බාබර් අසාම් නොදැවී ලකුණු 47යි.

2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49