2026 මැයි 28, ප.ව. 9:17
22 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ
බාලිකා මීටර් 1,500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා සමත්විය.
එය මිනිත්තු 4:31.41 දක්ෂතාවක් සමගින්.
තරගාවලිය දින 4ක් පුරා හොංකොං දේශයේදී පැවැත්වීමට නියමිතයි.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49