2025 සැප්‍තැම්‍බර් 18, ප.ව. 12:28
මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක “අයිස්” මත්ද්‍රව්‍ය සෑදීමට භාවිතා කරන රසායන ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට අදාලව සම්පත් මනම්පේරී අධිකරණයට බාරවීමෙන් පසුව දින හතක රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ රඳවා ඇත.
ඒ අනුව මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරයේ සිටින සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් කණ්ඩායක් කීපයකට අවස්ථාව ලබාදී ඇතැයි වාර්තා වේ.
සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කිරීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සහ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශ කණ්ඩායම් සඳහා එම අවසරය ලබාදී ඇති බව වාර්තා වේ.
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:12
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:11
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:09
2025 නොවැම්‍බර් 15, පෙ.ව. 12:08
15-11-25
15-11-25
15-11-25
15-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25