2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:06
විදුලි බල මණ්ඩලය කැබලි අටකට කඩා විකුණා දැමීමේ සැලැස්මක් පෙර පැවති ආණ්ඩුව සැලසුම් කළ බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
එහෙත් වර්තමාන ආණ්ඩුව එම සැලැස්ම පැත්තකට දමා ලංවිම රාජ්‍ය සමාගම් පද්ධතියකට මාරු වීම ඔස්සේ ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුකරන බව ද ඔහු පෙන්වා දෙයි.
තමන් විපක්ෂයේ සිටිය දී පුච්චා දැමූ පනත සහ වර්තමානයේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන පනත එකක් නොව දෙකක් බව ද ඇමති ලාල් කාන්ත අවධාරණය කරයි.
2026 මැයි 13, පෙ.ව. 12:30
2026 මැයි 13, පෙ.ව. 12:17
2026 මැයි 13, පෙ.ව. 12:15
2026 මැයි 13, පෙ.ව. 12:13
2026 මැයි 13, පෙ.ව. 12:10
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26