2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:10
එදා මෙන්ම අදත් පක්ෂයේ නායකයන්ට දුර බැහැර ජනතාව තමන් සතු දේ ලබා දෙන බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
එලෙස ලබා දෙන දෑ ධනවත් නායකයන් නොගන්නා අතර ඒවා නැති බැරි අයට ලබා දෙන බව ද ඔහු පෙන්වා දෙයි.
වසන්ත සමරසිංහට ජනතාව ලබා දුන් කෙහෙල් කැන පවා ඔහු පෞද්ගලික පරිභෝජනයට නොගෙන පක්ෂ මූලස්ථානයට භාර දෙන බව ද මහින්ද ජයසිංහ ප්‍රකාශ කරයි.
සිරස නාලිකාවේ පැතිකඩ වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව හෙළි කළේ ජවිපෙ නායකයන් සිය වත්කම් සඟවා ගෙන දුප්පත්කම මාර්කට් කළේ ඇයි දැයි ප්‍රශ්න කළ අවස්ථාවේය.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26