2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 9:35
මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරන සම්පත් මනම්පේරී නැමැත්තා විසින් වළ දැමූ බව කියන රන් පැහැති T 56 මැගසින් එකක්, උණ්ඩ 115 ක්, අත් බෝම්බයක් සහ පිස්තෝලයක් මිද්දෙණියේ ඉඩමකින් සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.
මෙම ආයුධ සැකකරු විසින් පසුගිය 3 වැනිදා සිය අනියම් බිරිඳගේ නිවස පිහිටි ඉඩමේ වළ දමා ගොස් ඇතැයි සිදු කළ විමර්ශන වලදී අනාවරණ වී ඇත.
මේ අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී පුදුකුඩුඉරිප්පු සහ මන්නාරම් ප්‍රදේශ වලින් 3 වතාවක් කංසා තොග වශයෙන් රැගෙන විත් වෙලඳාම් කටයුතු සිදුකළ බවත් හෙරොයින් කිලෝ 10ක ප්‍රමාණයක් බැකෝ සමන්ගෙන් ලබාගෙන එය අලෙවි කළ බවටත් ප්‍රකාශ කර ඇත.
තවද බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන අපරාධකරුවන්ට අයත් ගිනි අවි ප්‍රවාහනය කිරීමක් පිළිබඳවද තොරතුරු පවසා ඇති අතර T 56 ගිනි අවි 3ක් සහ පිස්තෝල අවි 2ක් එසේ ප්‍රවාහනය කල බව සම්පත් මනම්පේරි පිළිගෙන ඇත.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26