2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:10
පවතින රජය බලයට පත් වී වසරක් ගතවන තැන ඔවුන් දුන් පොරොන්දු ඉටු නොකර කාලය කමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටි.
ඒ වගේම ඔහු ප්‍රකාශ කළේ රටේ ජනතාව පොහොසත් කිරීම සඳහා බලයට ආපු ආණ්ඩුවෙව් මේ වන විට 159 දෙනා පොහොසත් වෙමින් පවතින බවයි. ඒ වගේම ජනතාවට ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු කර ගැනීමට නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඊට අමතරව කෘෂිකර්ම ක්ෂේත්‍රය ගත් විට මේ අවුරුද්දෙ දෙවැනි කාර්තුවේ කෘෂිකර්මාන්තය 3.6% කින් අඩු වී තිබෙන බවත් ආණ්ඩුව අහන අහන සැරේට පොහොරත් දෙනවා කියනවනම් ගොවියාත් ආරක්ෂා කරනවනම් මේ විදිහට කොහොමද අගය පහළ යන්නේ යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
ඒ වගේ සීයට තිස් හතරකින් ධීවර කර්මාන්තයේ අගයත් පහළ ගොස් ඇතිබත් රබර් කර්මාන්තයත් 10.7% කින් පහළ ගොස් ඇති බවත් ඔහු ප්‍රකාශ කරමින් සඳහන් කළේ රට සංවර්ධනය කිරීමට බලයට ආ ආණ්ඩුව රට අගාදයට පත් කරමින් යන බව පෙනෙන බවයි.
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:06
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:03
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25