2025 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:53
එක පෑන් පහරෙන් සහල් ආනයනය නතර කළ හැකි බවට පැවසුවේ එම කාලයේදී බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාව සිටි කාලයේදී බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
ඒ වන විට ආණ්ඩුවේ දෙවනියා ලෙස කටයුතු කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහල් ඇති බවට හමුදාවද ගෙන්වමින් සංදර්ශණ දැමූ බවත් ඒ අනුව සහල් ආනයනය එක පෑන් පාරෙන් අතර කළ හැකි යැයි කීවේ එම කාලයට අදාළව බවත් හෙතෙම කියා සිටියේය.
දෙරණ නාලිකාවේ 360 වැඩසටහන එක්වෙමින් ඔහු මේ බව සදහන් කරන ලදී.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26