hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:53



එක පෑන් පහරෙන් සහල් ආනයනය නතර කළ හැකි බවට පැවසුවේ එම කාලයේදී බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාව සිටි කාලයේදී බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ඒ වන විට ආණ්ඩුවේ දෙවනියා ලෙස කටයුතු කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහල් ඇති බවට හමුදාවද ගෙන්වමින් සංදර්ශණ දැමූ බවත් ඒ අනුව සහල් ආනයනය එක පෑන් පාරෙන් අතර කළ හැකි යැයි කීවේ එම කාලයට අදාළව බවත් හෙතෙම කියා සිටියේය.

දෙරණ නාලිකාවේ 360 වැඩසටහන එක්වෙමින් ඔහු මේ බව සදහන් කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: