hit counter

2025 සැප්‍තැම්‍බර් මස 24 වන බදාදා

2025 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:04



පක්ෂයට අවශ්‍යතාවයක් ඇත්තේ නම් තමන් සතු සියලු දේපළ විකුණා පක්ෂයට ලබා දීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

පක්ෂයට පූර්ණ කාලීව පැමිණෙන පැමිණෙන පුද්ගලයන්ට යමක් කමක් තිබිය හැකි බවත් ඔවුනට ඒවා ඒවා නඩත්තු කරමින් පූර්ණ කාලීන දේශපාලනය කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය.

එසේ නොමැතිව එම සියලු දේ ඉඩකඩම් දේපළ අතහැර දමා දේශ පූර්ණකාලීන දේශබාපාලනය කරන්නේනම් පිස්සෙක් විය යුතු බවද හෙතෙම කියා සිටී.

රජයේ උවමනාවකට හෝ ජාතික උවමනාවකට හෝ අවශ්‍ය නම් තමන් දැනට සිටින නිවස වුවද රජයට භාරදී එලියට බැස යාමට තමන් සූදනම් බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: