2025 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:11
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු නොගැනෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඇතැම් හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිත කළ වාහන ද මේ වන විට භාර දී ඇති අතර හිමිකම් අහෝසි කිරීමේ පනතට එය අදාළ නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් ආරක්ෂාවට අදාළ වාහන ඇතුළු අනෙකුත් දේ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් සිදුකරන්නේ නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සුදානම් බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.
2025 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:21
2025 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:07
2025 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:07
08-10-25
08-10-25
06-10-25
06-10-25
05-10-25
05-10-25
05-10-25
05-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25