2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:07
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කරාට වැඩිය මොනව හරි වෙනසක් මේ ආණ්ඩුවට කරන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කරයි.
එනිසා රට භාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම්න් සිටින බවත් ඒක ගැන කළබල විය යුතු නැති බවද වජිර අබේවර්ධන සඳහන් කරයි.
වජිර අබේවර්ධන සඳහන් කළේ,
“දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කරාට වැඩිය මොනව හරි වෙනසක් මේ ආණ්ඩුවට කරන්න පුළුවන් ද.? මම දන්න විදිහට බෑ. නීතිරීති වගයක් අපි ගෙනල්ලා තිබෙනවා. ඒ නීතිරීති මේ දවස්වල උල්ලංඝණය කරමින් තිබෙනවා.
එහෙනම් ඒ ආණ්ඩුව විනාශ වීමට නියමිතව තිබෙනවා. එවැනි අවස්ථාවක රට භාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම්න් ඉන්නවා. ඒක ගැන කළබල වෙන්න එපා.”
2025 දෙසැම්බර් 02, පෙ.ව. 11:34
2025 දෙසැම්බර් 02, පෙ.ව. 10:52
2025 දෙසැම්බර් 02, පෙ.ව. 10:08
2025 දෙසැම්බර් 02, පෙ.ව. 12:28
2025 දෙසැම්බර් 02, පෙ.ව. 12:24
26-11-25
26-11-25
25-11-25
25-11-25
15-11-25
15-11-25
11-11-25
11-11-25
09-11-25
09-11-25
30-10-25
30-10-25
27-10-25
27-10-25
20-10-25
20-10-25
17-10-25
17-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25