hit counter

2026 සැප්‍තැම්‍බර් මස 04 වන සිකුරාදා

2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:16



හිටපු කතානායක අශෝක රන්වල තමන්ට තමන්ටත් වඩා විශ්වාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි.

“රන්වලගේ මත්පැන් පානය සම්බන්ධව මට, මට වැඩිය රන්වල විශ්වාසයි. ඇත්තටම අපි හිතමු මොකක් හරි එදා බීලා හිටියා කියලා. මං බීලා හිටියා කියලා කියන මිනිහෙක්. ආයේ ඒක හංගන්න දෙයක් නෑ. ඒ ජාතියේ මනුස්සයෙක් රන්වල කියන්නේ.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලක්ෂ්මන් නිපුණආරච්චි මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: