2025 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:29
ජය විසින් පවත්වාගෙන යන ගොවිජන හෙළ බොජුන්හල කාර්ය මණ්ඩල මෙතෙක් භාවිත කළ නිල ඇඳුම් වෙනස් කිරීමට කටයුතු කර ඇත.
මෙතෙක් කල් එම නිල ඇඳුම් කොළ පැහැයෙන් තිබූ අතර මේ වන විට එය මෙරුන් පැහැයට හුරු පැහැයකට මාරු කර තිබේ.
කඩුවෙල වැලිවිට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන හෙල බොජුන්හල නමින් හෙළ ආහාර අවන්හලක පසුගියදා විවෘත විය.
කඩුවෙල සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන, ජනමාධ්‍ය නියෝජ්‍යය ඇමති කෞෂල්‍යා ආරියරත්න, කඩුවෙල මහා නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් ඇතුළු පිරිසක් අතින් එය කෙරිණි.
2026 මැයි 04, ප.ව. 3:44
2026 මැයි 04, ප.ව. 2:37
2026 මැයි 04, ප.ව. 12:53
2026 මැයි 04, පෙ.ව. 11:09
2026 මැයි 04, පෙ.ව. 10:38
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26