2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:12
වර්තමාන ආණ්ඩුව හිරු මාධ්‍ය ජාලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම මාධ්‍ය මර්දනයක් නම් කොටි ත්‍රස්තවාදී සංවිධානයේ කොටි හඬ මාධ්‍ය ජාලය විනාශ කර දැමීමට එවක ආණ්ඩුව කටයුතු කිරීම මාධ්‍ය මර්දනයක් නොවන්නේ කෙසේ දැයි කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රශ්න කරයි.
“හිරු මර්දනය මාධ්‍ය මර්දනයක් නම් යුද්ධ කාලයේ එල්ටීටීඊ මාධ්‍ය ජාලය විනාශ කිරීම මාධ්‍ය මර්දනයක් නොවන්නේ කෙසේද?”
වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල න්‍යායාචාර්යවරයෙකු වන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ෆේස්බුක් සටහනක් තබමින් මේ බව පවසා තිබේ.
2026 මැයි 04, ප.ව. 3:44
2026 මැයි 04, ප.ව. 2:37
2026 මැයි 04, ප.ව. 12:53
2026 මැයි 04, පෙ.ව. 11:09
2026 මැයි 04, පෙ.ව. 10:38
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26