2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:18
නීතිය සැමට සමාන යැයි කීවා ද එය මාලිමාවට අදාළ නොවන බව මේ වන විට තහවුරු වී ඇතැයි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ගංජා හේනක් වැටළු පොලිස් නිලධාරියාට මන්ත්‍රීගෙන් ගුටි කා රස්සාව ද අහිමි වී ඇතැයි ද අශෝක රන්වල අනතුරේ දඬුවම ද අවසානයේ පොලිසියට ලැබුණු බවත් හෙතෙම පෙන්වා දෙයි.
මේ නිසා ඉතිහාසයේ පළමු වතාවට පොලිසිය තුළ විශාල බෙදීමක් මතුව ඇතැයි ද ආණ්ඩුවට සම්බන්ධ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.
2026 සැප්තැම්බර් 03, ප.ව. 1:04
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:32
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:23
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26