hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි 01, පෙ.ව. 12:10



නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයක ඇතුළත් වී තිබෙන වෙබ් අඩවි ලිපිනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි අධ්‍යාපන ඇමතිනි සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇය මේ බව කියා තිබේ.

කෙසේ වෙතත් අදාළ සටහනට සමාජ ජාලා පරිශීලකයන් විසින් දැඩි විවේචනාත්මන ප‍්‍රතිචාර රැසක් පල කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: