2026 ජනවාරි 15, පෙ.ව. 12:27
රජයේ නිලධාරීන්ට ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල වැඩි කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කර ඇත.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, එම අතිකාරම් මුදල රුපියල් 15,000/- දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි.
රජයේ නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ගෙවීම සම්බන්ධ ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව, නිලධාරියෙකුට තෛපොංගල්, රාමසාන්, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, වෙසක්, දීපාවලි, නත්තල් වැනි උත්සව හා වන්දනා ගමන් (ශ්‍රී පාද වන්දනාව සහ හජ් වන්දනාව වැනි) සඳහා රුපියල් 10,000/- ක් ලබා ගැනීමට අවස්ථාව තිබේ.
මෙම අත්තිකාරම් මුදල පොලී රහිතව මාසික කොටස් 08කින් හෝ අවශ්‍ය වුවහොත් ඒකට කලින් අයකර ගැනීමට විධිවිධාන සලසා ඇත.
එමෙන්ම, 2026 අයවැය මඟින් එකී උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000/- දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබුනි, ඒ සඳහා වූ චක්‍රලේඛය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
2026 අප්‍රේල් 20, පෙ.ව. 10:35
2026 අප්‍රේල් 20, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 20, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 20, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 20, පෙ.ව. 12:15
20-04-26
20-04-26
20-04-26
20-04-26
19-04-26
19-04-26
19-04-26
19-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26