2026 ජනවාරි 19, ප.ව. 4:11
දුවේ පුතේ, තාත්තා කෙනෙක් විදිහට මං කියන්නේ තව අවුරුදු 5කින් අපි කොතනද ඉන්නේ, තව අවුරුදු 10න් රට කොතනද තියන්නේ කියලා නාමල් රාජපක්ෂගෙන් අහලා දැනගන්නා ලෙසට හිටපු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ සඳහන් කරයි.
ඉන්දික අනුරුද්ධ සඳහන් කළේ,
“හැම තරුණයෙක්ම ප්‍රශ්න කරන්න ඕන නාමල් රාජපක්ෂගෙන්. තව අවුරුදු 5කින් අපි කොතනද ඉන්නේ. තව අවුරුදු 10න් රට කොතනද තියන්නේ. අන්න ඒ ප්‍රශ්න ටික, අන්න ඒ උත්තර ටික අපි නාමල් රාජපක්ෂගෙන් ගත යුතුමයි.
මම මේ තාත්තා කෙනෙක් විදිහට කියන්නේ. දුවේ පුතේ තාත්තා කෙනෙක් විදිහට මං කියන්නේ, අනාගතේ හදන නායකයාගෙන් අපි අහන්න ඕන, උබලා අපිව කොහෙටද ගිහින් තියන්නේ. උබලා රටට මොනවද දෙන්නේ. අපි රැවටුනේ ඉබාගාතේ ගිහිල්ලා.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැළණිය ආසනයේ තරුණ සමුළුව අමතමින් ඉන්දික අනුරුද්ධ මේ බව සඳහන් කරයි.
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:31
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:15
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26